ASP.NET යනු කුමක් ද ?

August 2, 2008 by hashan22

ASP.NET කියන්නේ ASP වලට ආපු අලුත් සංස්කරනයයි. මෙය හඳුන්වාදිමේ ගෞරවය හිමි වන්නේ මයි‍ක්‍රෝ සොෆ්ට් සමාගමටය.

ASP සඳහා ඇති extension එක .ASP නොව .ASPX ය.

 

ASP මෙන්ම ASP.NET සඳහා ද server එකක් අවෂ්‍යය. එබැවින් මෙය server side scripting language කියා හඳුන්වයි.

ඉතා සරල වැඩ සටහනක්… (Hello World)

August 2, 2008 by hashan22

හොඳයි. අපි දැන් අපේ පලවෙනි වෙබ් පාදම් කරගත් වැඩ සටහන ලිවීමටයි. මෙම වැඩ සටහන ඉතා මත් සරල වැඩ සටහනක්. මෙම වැඩසටහන Hello World කියා ද හඳුන්වයි.

වැදගත්: මෙම වැඩසටහව නෝට් පෑඩ් එකෙන් හෝ ඔබට කැමති editor එකකින් ලිවිය හැක.

මෙන්න වැඩසටහන.

<%@ Page Language=”C#” %>

<html>
<head>
<title>First Application</title>
<script runat=server>
void displayText()
{
Response.Write(”Hello World!!”);
}

protected void Page_Load(object sender, EventArgs e)
{
displayText();
}
</script>
</head>
</html>

අන්තිමට මෙය ඔබෙග් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති තැටියේ ඇති wwwroot ‍ගොනුව තුල තවත් ගොනුවක් සාදා එයට මෙම වැඩසටහන දමන්න (save).

දැන් ඔබ ඔබෙග් පලෙවනි වැඩසටහන ආරම්භ කිරීමට සූදානම්.

මෙය සිදුකිරීමට ස්ටාර්ට් මෙනූවෙන් රන් ‍තෝරා එය තුල http://localhost/folder_name/filename.aspx කියා ටයිප් කරන්න

වැදගත්: මෙහි ඇති folder_name වෙනුවට ඔබ සෑදූ ගොනුවේ නම යොදන්න. තවද filename.aspx වෙනුවට ඔබ save කරපු ෆයිල් එකේ නම යොදන්න.

ප්‍රතිඵල නරඹන්න…

පරිගනකයට සිදුකල යුතු වෙනස්කම්.

August 2, 2008 by hashan22

අපි ASP.NET අප පරගනකය තුල දිවීමට ප්‍රතම අප ASP.NET පරිගනකයට ස්ථාපනය කල යුතුය.

මේ සඳහා අපිට server එකක් අවෂ්‍ය වේ.

දැනට ප්‍රචලිත server වර්ග දෙක නම් IIS සහ Apache ය. තවද වඩාත් ප්‍රචලිත ඩේටාබේස් මෘදුකාංග නම් Microsoft SQL සහ MySQL නම් මෘදුකාංගයි.

නමුත් ASP.NET සඳහා වඩාත් උචිත වන්නේ IIS server සහ Microsoft SQL ඩේටා බේස් මෘදුකාංගයි.

තීරන ගැනීම්.

August 2, 2008 by hashan22

අපට වැඩසටහන් සකස් කිරීමේදී සමහර අවස්ථා වල කිසියම් කොටසක් සිදුකිරීම තවත් දෙයක තත්වය බැලීමෙන් සිදුකිරීමට සිදුවේ. මෙ‍ම අවස්තා වල දී අප තීරන ගැනීම් සිදු කරනු ‍ලැබේ. මෙම තීරන ගැනීම සඳහා අප විදි දෙකක් භාවිතා කරයි.

ඒවා නම්

  1. If…Else
  2. Switch

ප්‍රතමයෙන් අප If..Else අධ්‍යනය කරමු.

<%@ Page Language =”C#” %>

 

<html>

<head>

<title>

If Else

</title>

<script runat=”server”>

 

protected void Page_Load(object sender, EventArgs e)

{

int monthNum; //define variable

 

monthNum = 1; //sets value to monthNum variable

 

Response.Write(“The month number is ” + monthNum + “, so the month is “); //initial message

 

if (monthNum == 1) // value of monthNum is 1

{

Response.Write(“January”);

}

else if (monthNum == 2) // value of monthNum is 2

{

Response.Write(“February”);

}

else if (monthNum == 3) // value of monthNum is 3

{

Response.Write(“March”);

}

else if (monthNum == 4) // value of monthNum is 4

{

Response.Write(“April”);

}

else if (monthNum == 5) // value of monthNum is 5

{

Response.Write(“May”);

}

else if (monthNum == 6) // value of monthNum is 6

{

Response.Write(“June”);

}

else if (monthNum == 7) // value of monthNum is 7

{

Response.Write(“July”);

}

else if (monthNum == 8) // value of monthNum is 8

{

Response.Write(“August”);

}

else if (monthNum == 9) // value of monthNum is 9

{

Response.Write(“September”);

}

else if (monthNum == 10) // value of monthNum is 10

{

Response.Write(“Octomber”);

}

else if (monthNum == 11) // value of monthNum is 11

{

Response.Write(“November”);

}

else if (monthNum == 12) // value of monthNum is 12

{

Response.Write(“December”);

}

else //the else case starts when the monthNum’s value is none of the above.

{

Response.Write(“Invalid”);

}

}

</script>

</head>

</html>

 

දැන් අප Switch වෙත අවදානය යොමු කරමු.

 

<%@ Page Language =”C#” %>

 

<html>

<head>

<title>

Switch

</title>

<script runat=”server”>

 

protected void Page_Load(object sender, EventArgs e)

{

int monthNum; //define variable

 

monthNum = 1; //sets value to monthNum variable

 

Response.Write(“The month number is ” + monthNum + “, so the month is “); //initial message

 

switch (monthNum) //select monthNum as switching case

{

case 1:

Response.Write(“January”);

break; //stops instruction executation at once.

case 2:

Response.Write(“February”);

break;

case 3:

Response.Write(“March”);

break;

case 4:

Response.Write(“April”);

break;

case 5:

Response.Write(“May”);

break;

case 6:

Response.Write(“June”);

break;

case 7:

Response.Write(“July”);

break;

case 8:

Response.Write(“August”);

break;

case 9:

Response.Write(“September”);

break;

case 10:

Response.Write(“Octomber”);

break;

case 11:

Response.Write(“November”);

break;

case 12:

Response.Write(“December”);

break;

default: //same as alone else, this is for neither of above values.

Response.Write(“Invalid”);

break;

}

}

</script>

</head>

</html>

ASP.NET වල ගනිතමය සුළු කිරීම්.

August 2, 2008 by hashan22

අනිත් වැඩසටහන් වල මෙන්, අපිට ASP.NET වල ද ගනිතමය සුළුකිරීම් ඇක. ඒවා නම් මූලික ගනිත කර්ම සතරයි.

  1. එකතු තිරීම
  2. අඩු කිරීම
  3. බෙදීම
  4. වැඩි කිරීම (ගුන කිරීම)

පහත උදාහරන වලින් අප එය අධ්‍යනය කරමු.

 

    එකතු කිරීම

<%@ Page Language=”C#” %>

<script runat=”server”>
int number1 = 5; //set variables
int number2 = 8;

protected void  Page_Load(object sender, EventArgs e) //events
{
Response.Write(“The initial value of variable ‘number1 = ” + number1 + “<br />”);
Response.Write(“The initial value of variable ‘number2 = ” + number2 + “<br /><br />”);

Response.Write(number1.ToString() + ” + “  + number2.ToString() + ” = ” + (int)(number1+number2));
}
</script>

<html>
<head>
<title>Addition</title>
</head>
<body>
</body>
</html>

 

වැදගත්: මෙහි අප .toString() මෙතර්ඩ් එකක් භාවිතා කර තිබේ. මෙය අප පසුව අධ්‍යනය කරමු.

 

    අඩු කිරීම

<%@ Page Language=”C#” %>

<script runat=”server”>
int number1 = 41; //set variables
int number2 = 10;

protected void  Page_Load(object sender, EventArgs e) //events
{
Response.Write(“The initial value of variable ‘number1 = ” + number1 + “<br />”);
Response.Write(“The initial value of variable ‘number2 = ” + number2 + “<br /><br />”);

Response.Write(number1.ToString() + ” – “  + number2.ToString() + ” = ” + (int)(number1-number2));
}
</script>

<html>
<head>
<title>Subtraction</title>
</head>
<body>
</body>
</html>

 

බෙදීම

<%@ Page Language=”C#” %>

<script runat=”server”>
int number1 = 100; //set variables
int number2 = 10;

protected void  Page_Load(object sender, EventArgs e) //events
{
Response.Write(“The initial value of variable ‘number1 = ” + number1 + “<br />”);
Response.Write(“The initial value of variable ‘number2 = ” + number2 + “<br /><br />”);

Response.Write(number1.ToString() + ” / “  + number2.ToString() + ” = ” + (int)(number1 / number2));
}
</script>

<html>
<head>
<title>Division</title>
</head>
<body>
</body>
</html>

 

    වැඩි කිරීම

<%@ Page Language=”C#” %>

<script runat=”server”>
int number1 = 51; //set variables
int number2 = 62;

protected void  Page_Load(object sender, EventArgs e) //events
{
Response.Write(“The initial value of variable ‘number1 = ” + number1 + “<br />”);
Response.Write(“The initial value of variable ‘number2 = ” + number2 + “<br /><br />”);

Response.Write(number1.ToString() + ” * “  + number2.ToString() + ” = ” + (int)(number1*number2));
}
</script>

<html>
<head>
<title>Multiplication</title>
</head>
<body>
</body>
</html>

 

    ඉතිරිය සෙවීම (modulus)

<%@ Page Language=”C#” %>

<script runat=”server”>
int number1 = 108; //set variables
int number2 = 10;

protected void  Page_Load(object sender, EventArgs e) //events
{
Response.Write(“The initial value of variable ‘number1′ = ” + number1 + “<br />”);
Response.Write(“The initial value of variable ‘number2′ = ” + number2 + “<br /><br />”);

Response.Write(number1.ToString() + ” % “  + number2.ToString() + ” = ” + (int)(number1 % number2));
}
</script>

<html>
<head>
<title>Modulus</title>
</head>
<body>
</body>
</html>

සාදරෙයන් පිලිගනිමු……………..

August 2, 2008 by hashan22

ASP.NET වලට ඔබ සැම සාදරෙයන් පිලිගනිමු………………..